(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව ප්‍රකාශ කළ අාකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ප්‍රධාන මැතිවරණ දෙකක් පැවැත්වූ හෙයින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කිරීමට දින හතළිහක පමණ කාලයක් අවශ්‍ය වන බවද ඔහු ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය අලුත්ම මැතිවරණයක් මෙන් නොව වෙනස්කම් ගණනාවකට භාජනයවූ එකක් බවද හෙතෙම සඳහන් කළේය.
රජය ප්‍රකාශ කළ ආකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ හෝ පෙබරවාරියේ පැවැත්වීමට හැකියාව තිබෙන බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට යොදාගත් නිලධාරීන් එම මැතිවරණයටද යොදා ගත හැකි බව ප්‍රකාශ කළේය.
මේ අතර පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් කාලසීමාවේදී පැවැත්වීමට කටයුතු කරන බව ආණ්ඩුව පසුගියදා නිවේදනය කළේය .
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පුංචි ඡන්දය ජනවාරියේ
Raani Tuesday, 03 December 2024 03:34 AM
ඉක්මනටම තියන එක හොඳයි .පරක්කු උනොත් හෙලුවල්ලෙන් කඩේ යන ජෙබයියන්ටත් මොලේ පෑදෙන්න ඉඩ තියනවා
Venrix Tuesday, 03 December 2024 12:23 PM
ජෙබයියන්ට මොළේ පෑදෙන්න කලින් මැතිවරණ ටික තියලා දිනා ගන්න හදන්නේ කාලකණ්ණි ජෙප්පෝ
රුවන් Tuesday, 03 December 2024 02:51 PM
ලංකාවේ ගොඩක් පක්ෂවලටම කඩේ යන මෝඩ වහල්ලු ඉන්නේ, මමනම් කියන්නේ නගර සභාව වලට පමණක් ඡන්ද තියන්න කියලා. මොකද පුංචි ඡන්දය ඇත්තටම ප්‍රයෝගික නෑ.