(ඉෂාන් සංජීව)
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය සඳහා වන රජයේ ගැසට් නිවේදනයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද(1) අත්සන් තැබීය.
පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා සිය කාර්යාලයේ දී ඒ සඳහා අත්සන් කළ අතර අදාළ ගැසට් නිවේදනය ඒ අනුව බලාත්මක වනු ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මෝ ඇති යාන්තම්..
ඇමති තුමාට අපේ ප්‍රණාමය.
පුංචි ඡන්දයෙන් කෙරෙන්නේ පළාත් සභාවලට අයත් රජයේ මහජන දේපොළ මංකොල්ල කෑම සඳහා පුද්ගලයන් තේරීම. මහජනතාව බලයක් දෙනවා මංකොල්ල කෑමට. රසය දැනුණු පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල දරුවන් මරාගෙන මැරි රටට කරන්න එන්නේ. අන්තිමට කෝටිපතියන් වෙනවා. කිසිම උගත් කමක් නැති පිරිසක් තමයි එන්නේ. මේ මැට්ටන් නඩත්තු කරන්න කොපමණ මුදලක් යනවද? මේක නෙවේද සිදුවන්නේ? මේ තත්වය අපි දිගටම ගෙනයා යුතුද?
දැන් හරි සිරිසේනට ගෙදර යන පාර කපන්න පටන්ගත්තා...
පා.ම. මහින්ද මහත්තයත් ආපහු පළාත් පාලන යට එයිද දන්නේ නැහැ මහා ඇමති වෙලා.
ජනතාව බලාගනී
ඉතා විශිෂ්ඨයි ඇමැතිතුමා. ඔබතුමා ඡන්දය ඉක්මනින් පවත්වන්නට ලොකු උත්සාහයක් ගත්තා. ලංකාවේ සියලු දෙනා ඒක අගය කරනවා .
වැඩේ හොඳයි. පළාත් සභා ඡන්දයත් එක දවසක තබමු. ප්‍රාදේශීය භා සඳහා අලුත් මුහුණු හැම පක්ෂයකින්ම පත් කරමු.
අපි බලාගෙන ඉන්නේ මහා නගර සභා කවුරු දිනයිද කියා.
අත්සන් තබයි නොවෙයි "අත්සන් තබන්නට සිදුවෙයි"