
(අාරියරත්න රණබාහු)
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී අද (20) පැවසීය.
ජනාධිපතිවරයා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පසුව මාධ්‍යට අදහස් දක්වමින් මෙසේද පැවසීය.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පැවැත්වීමට කටයුතු කරනවා. එම ඡන්දයට නාමයෝජනා බාරදුන් සන්ධාන අද නැහැ. ඒ සන්ධාන කැඩිලා. මේ නිසා ප්‍රශ්න නියෙනවා. නාම යෝජනා අවලංහු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව පනත සංශෝධනය කර ජනවාරි මාසයේදී පනත සම්මත කර ගන්නවා. ඊට පසු ඡන්දය පවත්වන්න පුළුවන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් නහස්තියක්, ඡන්ද සියල්ල එකවර කරන්න ක්‍රමයක් හොයන්න. එක්කෝ අනවශ්‍ය ඡන්ද අයින් කරන්න...
එදා රනිල්ගේ කන්ඩායමේ වැඩ කිඩ නිසා ශක්තිමත්වෙමින් තවමත් පවතින රුපියල මාළිමා නඩය ගොන් ආතල්වලට පමණක් ප්‍රමුඛත්වය දීම හමුවේ තවදුරටත් ඒසේ නොපවතිනු ඇත. 69 ලක්ෂයට ජයවේවා...!
මේ ඡන්දයෙන් නම් NPP එකට ඡන්ද අඩු වෙනවා ශුවර්, කෝ කියපු වැඩකිඩ නෑනේ. විසිල් විතරයි, බල්ටි නැහැ... බොරු කාරයෝ...
මෙයා ඉතින් ඉඟිබිඟි කරකර ඉන්නවා. රට එතනමයි. ජෙබයියෝ කවි ලියනවා.