උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට පොලිසියේ 24,500ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට පොලිසියේ 24,500ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මොනවද එතකොට? (නි)
පසුගිය 7 වෙනිදා ඕස්‍ට්‍රේලියාවේ මහා ඡන්දය තිබුණා.ඡන්ද පොලට ගිහිල්ලා ඡන්දෙ දාලා අවා. බෙහෙතකටවත් එක පොලිස්කාරයෙක් හොයාගන්න බැරි වුනානේ. (නි)
අහෝ අපේ සල්ලි! (නි)
මම ඉන්න රටේ නම් මහා ඡන්දෙකටවත් පෝස්ටර් ගහන්නේ නැහැ. ශබ්ද විකාශන යන්ත්‍ර දමලා යටි ගිරියෙන් කෑ ගහන්නේ නැහැ. මිනිස්සු ගහ බැන ගන්නෙත් නැහැ. පරාද වූ අය දිනපු එක්කෙනාට සුබ පතලා පරාජය පිළිගන්නවා (නි)