උතුර මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණ කටයුතු මෙහෙයවිමට මුස්ලිම් කොංග්‍රසය කණ්ඩායම් නායකයින් පත් කැර ඇති බව පක්ෂයේ මහ ලේකම් හසන් අලි මහතා පවසයි.
මධ්‍යම පළාතට මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් වයඹට ජාතික සංවිධායක ශෆීක් රාජාබ්දීන් ,උතුරට එම් එෆ් තවුෆික් සහ ෆයිසර් කාසිම් යන මහත්වරු මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය විසින් පත් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑට, පලාතට එක්කෙනා ගානෙ පත්කරන්න තරම් කට්ටිය ඉන්නවා එහෙනම්.(නදී)
මෙහෙයුම් කළාට කමක් නැහැ, හැබැයි සාමකාමීව හොදේ (නි)
ඕනෑම මෙහෙයුමක් කරන්න. හැබැයි අවිහිංසාවාදීව හොඳේ (දී)
මේ පාර මොකක් වෙයිද දන්නෙ නැහැ (දී)
නුවරින් හකිම්ටවත් දිනන්න බැරි වෙයි (දී)