අය වැය ප්‍රතිපාදන යටතේ ‘පුත්තලම , බදුල්ල හා දිගනේ නව ගුවන්තොටුපළ ඉදි කොට ලබන වසරේ සිට අභ්‍යන්තර ගුවන් සේවා අරඹන බවත් පලාවිය ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට විශේෂ තැනක් දෙන බවත් කල්පිටිය, විල්පත්තු ආශ්‍රිත සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මෙම අභ්‍යන්තර ගුවන් ගමන් යොදා ගන්නා බවත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් ප්‍රයෝජනයක් ගන්නවානම් එච්චරයි. නමුත් අපේ රටට වැදගත් වන්නේ ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපොළක් දෙකක් ඉදිවෙනවානම් තමයි. (ස)
අන්න නියම වැඩ. මේ රජය එක පැත්තකින් මිල වැඩි කරලා, ටැක්ස් ගහල පොඩ්ඩක් රට කැලබුවාට.. තවත් පැත්තකින් මහින්ද මහතාට දෙවැනි කොට රට නගා සිටුවීමට කටයුතු කරන බවයි පෙනී යන්නේ...(ම)
අනවශ්‍ය වියදමක්. ඔය කියන තැන් වලට හොඳ අධිවේගී මාර්ග ඉදිකළොත් සාමාන්‍ය ජනතාවටත් ඉක්මණින් යන්න එන්න පුළුවන් (ම)
ලංකාවට එන විදේශිකයන් කැමති උඩින් යන්න නෙවේ රටේ සිරි නරබන්න මේ සදහා හොද දුම්රිය පහසුකම් ඇතිකරන එක්ක එවිට කටත් ඉන් හොද ගමනාගමන පහසුකම් ලැබෙනවා .විනාඩි 15-20 රට උඩින් යන්න යනවට වැඩ පය 1- 2 ඕනෑම තැනකට යන්න පුළුවන් දුම්රිය සේවයකින් මුළු මහත් ජනතාවටම හොද සේවයක් ලබා දෙන්න පුළුවන්.(ම)
මේ දිගන ගුවවන් තොටුපොල එක මහින්ද මහත්තය හදන්න අරඹපු එකක් , පාලවිය සුද්දගේ කාලේ දෙවන ලෝක යුද්ධයට හදපු එකක්. (ම)
මහින්දට හොඳ නෑ. නිමල්ට හොඳයි. මෙයාව ගෙදර යවන්න ඕනේ. විපක්ෂය වීකුණනවා. (ස)
හොඳ වැඩකට උදව් කරමු. (ර)
හොඳ වැඩක්. (ර)
කාලෝචිත ක්‍රියාවක්. (ර)
මෙයා ගිය ගිය තැන නිදාගන්නවා. (අ)
මෙයාට දැන් පුදුම කැක්කුම ඇවිල්ල. (අ)
කුඩා ගුවන් තොටුපලවල් අරුමයක් නෙවේ. නේපාලයේ කඳුකරයේ මිනිස්සු යන්නෙ එන්නෙ කුඩා ප්ලේන් වල. ඇත්තටම ලංකාවටත් කුඩා ගුවන් තොටුපලවල් අවශ්‍යමයි. කොළඹ ඉඳලා අම්පාරට පාරෙන් යන්න පෑය 7 ක් යනවා. රත්මලානේ ඉඳලා පැයෙන් යන්න පුලුවන්. කාලය ඉතුරුයි. පුත්තලමේ පාලවිය ගුවන් තොටුපලට අසූ ගනන් වෙනකන් ප්ලේන් ලෑන්ඩ් කලා. (ර)
රන්ජන්, ඔයාගේ කතාව ඉතාමත්ම ප්‍රායෝගිකයි. දැන් ටිකකාලයකට කලින් අප අතරින් වියෝවුණ ආචාර්ය කුලසිංහ මහත්තයා මේ අදහස මනාව විස්තර කළා. ලංකාව යනු කුඩා දුපතක් ඒ දුපතවටා දුවන දුම්රිය ක්‍රමයකින් රටේ ප්‍රවාහන ප්‍රශ්නය මනාව සාර්ථකව කළමනා කරණය කරගත හැකියි ' කියලා. කොහෙද. අපේ රටේ මොලේ තියෙන " දේශපාලකයෙක් " තවමත් පහලවෙලා නැහැනේ. ඉන්න තරම් ඉන්නේ රටම කන්න උපන් " දේශපාලුවන්" රැසක්. ඒකම තමයි අපේ රටේ අවාසනාව. (ර)
හොඳ වැඩක්. (ර)
හොදයි, තවත් වී ගබඩා තුනක් ජාතියට ලැබෙන්නයි යන්නේ. (බ)
අනේ හොඳයි. මගේ දිගන ඉඩම හොඳ ගානකට විකුණගන්න පුළුවන්වෙයි (නි)
නිහාල් හරියට හරි. අනේ මට හිනාවෙන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ (ම)
නිහාල් මහත්තයෝ පුත්තලමේ ගුවන් තොටුපොළ කලින් තිබුණ එකක්..අනිත් එක තමයි මේවා ජාත්‍යන්තර නොවයි.. (ම)