රුපියල් එක් ලක්ෂ හැට දාහක අල්ලසක් ගෙන හොර ලියැවිලි හදා කතුන් දෙදෙනකුට හොර ගුරු පත්වීම් දෙකක් හදා දුන්නැයි ඇඹිලිපිටිය ජාතික පාසලේ ගුරුවරයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ඔහු දෙයියන්දර පදිංචි තුන්දරු පියෙකි. සබරගමුව පළාතේ හිටපු අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ අත්සන හා නිල මුද්‍රව ව්‍යාජ ලෙස යොදා මේ පත්වීම් ලබාගෙන ඇතැයි කියති. එසේ පත්වීමක් ලද කතක මාතර කඹුරුගමුව මහා විදුහලෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කැර ඇති අතර අනෙක් කාන්තාව සොයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd