යතුරු පැදියක හිමිකාරීත්වය පවරා දීමට රුපියල් 700ක අල්ලසක් ගත් මෝටර් රථ ප‍්‍රධාන කොමසාරිස් කාර්යාල සහායකයකුට සහ ඊට අනුබල දුන් කතකට -- දෙමට කොඩ යු.ඒ පේ‍්‍රමසිරි ලාල් හා මිනුවන්ගොඩ සීතා ඉන්ද්‍රාණිට -- වසර බැගින් සිර දඬුවම් නියම කළ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා රුපියල් පන්දහස බැගින් දඩ ද පැනැවීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස රටෙන්ම තුරන් කළ යුතුයි.