ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලූ හතක් දැවී ලකුණු 235 ක් රැස් කළේය. පාකිස්තානය ජයග‍්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්කය සම්පූර්ණ කළ යුතුය.
ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 7 ට 235 (උපුල් තරංග 77, තිලකරත්න ඩිල්ෂාන් 28, දිනේෂ් චන්දිමාල් 15, මහේල ජයවර්ධන 50, ජීවන් මෙන්ඩිස් නොදැවී 17, තිසර පෙරේරා 13, සයිඞ් අජ්මාල් 61/3, සහිඞ් අෆ්රිඩි 35/2)
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd