
(දමින්ද විජේසූරිය)
පාකිස්තානය සහ නවසීලන්තය අතර සිඩ්නි නුවරදී අද (09 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 4 ක් දැවී ලකුණු 154 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය.
වැඩිදුර විස්තර සඳහා වෙත
පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd