
සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 130 ක් ලබාගත්තේය.
එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ මොහොමඩ් වසීම් ලකුණු 24 කට කඩුලු 4 ක්ද, ශදාබ් ඛාන් ලකුණු 23 කට කඩුලු 3 ක්ද බිඳහෙළීමට සමත් විය.

-036
වැඩි විස්තර සඳහා
පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd