බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6) පැවැත්වෙන සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 127 ක් ලබා ගත්තේය.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නජ්මුල් හොසේන් පන්දු 48 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 54 ක් රැස්කළ අතර පාකිස්තානය වෙනුවෙන් ශහීන් අෆ්රිඩි ලකුණු 22 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය.

 

වැඩිදුර විස්තර සඳහා

වෙත  පිවිසෙන්න

-036