(දමින්ද විජේසූරිය)

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අද (09 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය කඩුලු 7 කින් පරාජය කළ පාකිස්තානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 4 ක් දැවී ලකුණු 152 ක් ලබාගත්තේය. පාකිස්තානුවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 153 ක් ලබාගත්හ.

 

වැඩිදුර විස්තර සඳහා

වෙත පිවිසෙන්න