කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වූ අද (4 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තානු පිල තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලූ දෙකක් දැවී ලකුණු 99 ක් ලබා සිටියේය. පළමු ඉනිමේදී ලකුණු 160 ක් ඉදිරියෙන් සිටින පාකිස්තානු පිල ශී‍්‍ර ලංකා පිලට වඩා ලකුණු 259 ක් ඉදිරියෙන් සිටී.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd