නෙදර්ලන්තය සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (30) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.

එහිදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 39 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 49 ක් රැස්කළේය.

වැඩිදුර විස්තර සඳහා 

වෙත පිවිසෙන්න

-036