එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (20) පාකිස්තාන් කණ්ඩායම කඩුලූ 6 ක් දැවී ලකුණු 511 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීය. පාකිස්තානය පළමු ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 314 ක් ඉදිරියෙන් සිටීමට සමත්විය.
ආරම්භක පිතිකරු තවුෆික් උමාර් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ වැඩිම ලකුණු වාර්තා කිරීමට සමත්විය. උමාර් පන්දු 496 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහරක් සමග ලකුණු 236 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 197 ක් ලැබීය.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd