(යොහාන් භාසුර )
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 31 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (31) පැවති තරඟයේදී පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු 7කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ.
පාකිස්තානය මෙම ජයග්‍රහණය සමඟ තරග 7 කින් තරග තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය.
පාකිස්තානය ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානය දක්වා පහතට වැටුණි.
බංගලාදේශයට මෙම පරාජයත් සමග පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
බංග්ලාදේශ පිල ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 204
(ලින්ටන් දාස් 45, මහුමුදුල්ලා 56, ශකීබ් අල් හසන් 43, මෙහෙදි හසන් මිරාෂ් 25, ශහීන් ෂා අෆ්රිඩි 25/3, හැරිස් රවුෆ් 36/2, මොහොමඩ් වසීම් 31/3)
පාකිස්තාන පිල ඕවර 32.3 කදී කඩුලු 3 ට 205
(අබ්දුල්ලා ශෆික් 68, ෆකාර් සමාන් 81, මොහොමඩ් රිස්වාන් නොදැවී 26, ඉෆ්තිකාර් අහ්මඩ් නොදැවී 17, මෙහෙදි හසන් මිරාෂ් 60/3)
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තානයේ තුන්වැනි ජයෙන් ශ්‍රී ලංකාව 7 වැනි තැනට වැටෙයි