ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (20) තේ පානය සඳහා තරගය නතර කරන විට පාකිස්තාන් කණ්ඩායම පළමු ඉනිමට කඩුලූ 4 ක් දැවී ලකුණු 439 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය. පාකිස්තානු කී‍්‍රඩකයෝ ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමට වඩා ලකුණු 242 ක් ඉදිරියෙන් සිටීමට සමත්ව සිටිති. ඒ වන විට ආරම්භක පිතිකරු තවුෆික් උමාර් නොදැවී ලකුණු 193 ක් ලබා සිය ද්විත්ව ශතකය අබියස සිටියේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 197 ක් ලැබීය.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd