ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (7)ලකුණු 255 ක ඉලක්කයක් හඹා යන පාකිස්තානු පිල තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 61 ක් ලබා සිටියේය. ඒ අනුව පාකිස්තානයට ජයග‍්‍රාහණය සඳහා කඩුලූ 7 ක් අතැතිව ලකුණු 194 ක් ලබා ගැනීමට තිබිණ. ඔවුන්ට ඒ සඳහා ඕවර 32 ක්ද ඉතිරිව තිබේ. ශ්‍රී ලංකා පිල කඩුලූ 6 ක් දැවී 181 ක් ලබා සිටියදී දෙවැනි ඉනිම අත්හිටුවීය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd