ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (20) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පාකිස්තාන් කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලූ 2 ක් දැවී ලකුණු 336 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමට වඩා ලකුණු 139 ක් ඉදිරියෙන් සිටීමට පාකිස්තානු කී‍්‍රඩකයෝ සමත්ව සිටිති. ආරම්භක පිතිකරු තවුෆික් උමාර් නොදැවී ලකුණු 146 ක් ලබා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් සිටියි. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 197 ක් ලබා ගත්තේය.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd