කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වන අද (30 වැනිදා) සවස තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තානු කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 334 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු මොහොමඞ් හෆීස් නොදැවී ලකුණු 172 ක් ලබා සිටි අතර අසාර් අලි නොදැවී ලකුණු 92 ක් ලබා සිටියේය. හෆීස් සහ අලි දෙදෙනා අතර පැවැති ලකුණු 256 ක අඛණ්ඩ සම්බන්ධතාව ශී‍්‍ර ලංකා පිලට එරෙහිව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ටෙස්ට් පිතිකරුවන් දෙදෙනකු අතර පැවැති හොඳම සම්බන්ධතාව විය. දිනයේ බිඳ වැටුණු එකම කඩුල්ලට ඇන්ජලෝ මැතිව්ස් හිමිකම් කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යං අපිත් දෙනවා බැටේ...
අපි මුලින් ගහන්න තිබුනේ එහෙනම් මෙට වඩා වෙනස්වන්න තිබුන කාසියේ වාසිය අපි දිනලත් ඒගොල්ලන්ට මුලින් ගහන්න දීපුඑක ඉබ්බා දියෙ දැම්ම වගේ වැඩක් තන තීරුවත් පිතිකරුවන්ට හොද උන නිසා මීටවද මහේලට හිතන්න තිබුන දැන් කමක් නැ. හොදට සෙල්ලම් කරමු ඉදිරි දින හතර මහේල ඇතුළු අපේ කණ්ඩායමට බුද්ධ ධම්ම සංග ත්‍රීවිදරත්නයේ පිහිටෙන් සියලු දෙවීයන්ගේ පිහිට ලැබී තරගය ජයගන්නට ලැබේව
මහේල දක්ෂ ක්‍රීඩකයෙක්.. සුභ පැතුම්..!!
මහේලට දොස් කියන්න එපා..අපි බලමු මොකද වෙන්නෙ කියලා..
මහේල පළවෙනි තරගය හොදට ගහල දිනනවා.. ඊට පස්සෙ මාධ්‍යයට ලොකු කාතා කියනවා.. ඊට පස්සෙ...
දිල්හාර කණ්ඩායමේ හිටියොත් මෙහෙම තමා අපිට වෙන්නේ
අයියෝ තිසරව ගන්න තිබුණනෙ...
ක්‍රීඩා ඇමති ගත්තනම් මීට වඩා හොදයි..!!
එක එක්කෙනා කියන විදියට මේ එකොලොස් දෙනා තෝරන්න වෙන්නෙ ඡන්දයක් තියල තමා