ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබි’හිදී අද (23) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රී) පාකිස්තානු කී‍්‍රඩකයෝ කඩුලූ 3 ක ජයක් ලබා ගැනීමට සමත්වුහ. ඒ අනුව දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 4-1 ක් ලෙස පාකිස්තානය ජය ලබා ටෙස්ට් හා එක්දින තරගාවලි දෙකේම ශූරතාව දිනා ගත්තේය.
ශ‍්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහර දෙමින් රැස්කළ ලකුණු 219 ක ඉලක්කය පාකිස්තානු පිල ඕවර 47.2 ක් අවසානයේදී කඩුලූ 7 ක් දැවී සපුරා ගැනීමට සමත්විය. පාකිස්තානු නායක මිස්බා උල් හක් (66) සහ උමාර් අක්මල් (නොදැවී 61) අර්ධ ශතක ලබා ගනිමින් සිය පිලට ජය ගෙන දුන්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව හොදයි.
ලොකු පරාජයක්
පකිස්තානය දිනුවද?
අයියෝ අපි...
සල්ලි නෙමේ ඕන කරන්නෙ. ක්‍රිකට්
අපි ආදරේ කරපු ක්‍රිකට් වලට මොකද මේ වුණේ?
අපේ කට්ටිය දැන් ගෙදර යන එක තමයි හොද. මේ පාර තරගාවලිය සියයට 100 ක්ම පරාජිතයි