
බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබූ පාකිස්තානය මෙවර විස්සයි-20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
කෙසේ වුවත් 'බී' කාණ්ඩයේ පළමුවැනියා සහ දෙවැනියා කවුදැයි යන්න තවමත් නිෂ්චතව තීරණය වී නෙමැති අතර ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර මෙල්බර්න්හිදී පැවැත්වෙන තරගයෙන් අනතුරුව එය තීරණය වනු ඇත.
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න
-036

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd