
(දමින්ද විජේසූරිය)
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අද (13 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබාගත්තේය. ලෝක කුසලානය ජයගැනීම සඳහා එංගලන්ත කණ්ඩායම ලකුණු 138 ක් ලබාගත යුතුව තිබේ.
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd