පසුගිය දිනවල කාජල් සහ අජේ දේව්ගන් විසින් පාකිස්තානු නිළියන්ට එරෙහිව ක්‍රියාකරන පුවතක් පිළිබඳ තොරතුරු වාර්තා විය. මේ වනවිට ආලියා බාත්ද ඒ සඳහා එකතු වී ඇති බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කර සිටියි. ඇය විසින් පාකිස්තානු නිළියන් බොලිවුඩයේ චිත්‍රපට සඳහා දායක කර ගැනීමට දැඩි සේ විරෝධය පාන බවද එහි සඳහන් වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd