
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පකිස්තාන - ඇෆ්ගනිස්තාන එක් දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියහ.
මෙම තරගාවලිය ඇෆ්ගනිස්තානයේ පැවැත්වීමට සැළසුම් කර තිබුණ ද , පසුව එම තීරණය වෙනස් කර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබේ .
එක් දින සීමිත ඕවර් 50 තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය , 22 සහ 24 දින හම්බන්තොට , සූරියවැව ක්‍රීඩාංගණයේදී තරග දෙකක් සහ 26 දින අවසාන තරගය කොළඹ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .
පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩකයෝ , පුහුණුකරුවෝ , උපදේශකවරෙ සහ කළමනාකරවෝ ඇතුළු 21 දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd