IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පකිස්තාන අගමැතිට රාජ්‍ය ගෞරව

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මෛත්‍රිපාල සිරිසේන ජනපති ඇතුළු පිරිසක් විසින් අද (5) රාජ්‍ය ගෞරව සහිතව කොළඹ කොටුව ජනපති ලේකම් කාර්යාලයේදී පිළිගනු ලැබීය.

යුද හමුදා පෙළපාළියක්, අශ්වාරෝහක පෙරගමන් රථ, දේශීය නර්ථන ශිල්පීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවය සංවිධානය කැර තිබිණි. එහිදී ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර විශේෂ අවබෝධතා ගිවිසුම් 8 ක් අත්සන් තැබිණි.

අනතුරුව රනිල් වික්‍රමසිංහ අගමැති හා පකිස්තාන අගමැති අතර හමුවක් අරලිය ගහ මන්දිරයේදී ද පැවැත්විණි. 

PM_201615 PM_201615-2 PM_201615-3 PM_201615-4

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

Pm_201615-5 Pm_201615-6 Pm_201615-7

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

පකිස්තාන අගමැතිට රාජ්‍ය ගෞරව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site