දින තුනක ශ්‍රී ලංකා සංචාරයෙන් පසු පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අද (6) සවස 3.15 ට පමණ විශේෂ ගුවන් යානයකින් නැවත සිය රට බලා පිටත්ව ගියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර යන මහත්වරු ඇතුළු පිරිසක් එහි ගොස් පකිස්තාන අගමැති ඇතුළු දූත පිරිසට සමු දුන්හ.

vlcsnap-2016-01-06-17h11m54s218 vlcsnap-2016-01-06-17h12m48s249 vlcsnap-2016-01-06-17h14m11s200 vlcsnap-2016-01-06-17h16m18s41