මෙරට සංචාරයකට පැමිණි පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අද (6) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගයට පැමිණියේය. ආගමික නායකයන් හමුවී වතාවත් සිදුකළ පකිස්තාන අගමැතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල හමුවී සාකච්ඡා කළේය.
පකිස්තාන ආධාර මත ඉදිකළ මහනුවර ජින්නා මුස්ලිම් පල්ලියටද පැමිණි ආගමික වතාවත් සිදුකළ ෂරීෆ් පේරාදෙණිය උද්භිද උද්‍යානයට ගොස් එහි මඟුල් කරඳ පැලයක් රෝපණය කළේය.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක
ඡායාරූප සෙනරත් බණ්ඩාර
වීඩියෝ - චමිල් රූපසිංහ








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ අයත් එක්ක පවත්වන සබඳතා රටේ ඉදිරි ගමනට වැදගත් (නි)