පකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් බදාදා (06) මහනුවර සංචාරය කිරීමට නියමිතය.
මහනුවර ශ්‍රී දළඳා මාලිඟාවට හා කෞතුකාගාරයට යන ඔහු පාකිස්තාන ආධාර යටතේ ඉදි කළ ජින්නා මධ්‍යස්ථානයටද පේරාදෙණිය උද්භිත උද්‍යානයේ දී පැලයක් රෝපණය කිරීමට ද නියමිතය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඔහු වෙනුවෙන් මහනුවර මහවැලි රීච් හොටලයේදී දිවා භෝජන සංග්‍රහයක් පැවැත් වීමට නියමිතය.
බදාදා සවස යළි ඔහු සිය රට බලා පිටත්ව යෑමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර බලවේග ගැන අපි සෙවිල්ලෙන් සිටිය යුතුයි (නි)
ඔබ සාදරයෙන් පිළිගන්නවා (නි)
යුද්ධ කාලෙදි ඉන්දියාවත් අපිට පස්ස හරවපු වෙලාවේ ලොකුම සහයෝගයක් යුද්ධාධාර ලබා දුන්නේ පකිස්තානයෙන්. (ම)