( රංජන් කස්තුරි)
අභ්‍යන්තර අර්බුද පවතින දේශපාලන පක්ෂ හයක සභාපතිවරුන්ට සහ ලේකම්වරුන්ට හෙට ( 10) මැතිවරණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි එම කොමිසම දැනුම් දී තිබේ.
අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහ සභා පක්ෂය ලිබරල් පක්ෂ සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ යන පක්ෂ 6 යෙහි නායකවරුන්ට එම දැනුම්දීම කර ඇත.
ඉහත පක්ෂවල සභාපති හා ලේකම්ධුර පිළිබඳව ප්‍රශ්න මතුව තිබෙන අතර ඇතැම් පක්ෂ දෙකඩ වී පක්ෂයේ අයිතිය පිළීබඳව අරගලයක නිරත වන බවක් පෙනෙන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd