සාලිය වැවැ පලුගස්සේ ගම මල් ආසන ගල රක්ෂිතයේ පොකුණක නිධානයක් හාරමින් සිටි දෙන්නෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සෙල්ලිපියක් පඩිපෙළක් හා පොකුණක් ඇති එම ස්ථානය පුරා විද්‍යා වටිනාකමක් ඇති තැනක් බවත් සැකකරුවන් දෙදෙනා පොකුණේ ජලය හිස් කැර දින කිහිපයක් තිස්සේ ගල විදිමින් සිටි බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දෙන්න කියයි නේද අලවංගු එහෙම සැපයුවේ කවුද කියල? කොහොමහරි අහගෙන, අන්න ඒ පුද්ගලයා හෝ පිරිස අල්ලගත්තොත් ඔබට පින්. (නි)