මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ 81 වැනි මහ සභා රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කඩවතදී පැවැත්විණි.
විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සිය සේවා කාලයේ දී ඉටුකළ කාර්යභාරය අගයමින් ඔවුන්ට සම්මාන ප්‍රදානය කැරිණි.
රාජිත සේනාරත්න, සරත් අමුණුගම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහත්වරු එහි වුහ.
![DSC_0044[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSC_00441.png)
![DSC_0059[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSC_00591.png)
![DSC_0141[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSC_01411.png)
![DSC_0148[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSC_01481.png)
COMMENTS