සටන් පැවැති සමයේ පොලිස් නිල ඇඳුම් සමග මන්නාරම උයිලන්කුලම පොලිස් මුරපොලෙන් පැන ගොස් විදේශ ගතව සිටි පොලිස් කොස්තාපල්වරයකු වසර 13කින් පසු මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
2001 දී ඔහු සිටි මුරපොළට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඔහු ආ ගිය අතක් නොවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දට ප්‍රභාත් එයිද ගොයියෝ රට ඉඳලා මේ වගේම ?(නදී)
මේ රටේ වෙන කිසිම වරදක් නැති ශුද්දවූ රටක් නිසා ඉහලම දඬුවම දී එල්ලා මැරිය යුතුයි.(නදී)
මේ රණ විරුවා පැනලා ගිහින් තියෙන්නෙත් ,අහුවෙලා තියෙන්නෙත් මන්නාරමදී නිසා නම සඳහන් කළා නම් කිනම් අයෙක්ද කියා අපට කීව හැකියි. (නදී)
රට පුරාම බෝම්ඹ පුරවන්න කොටින්ට උදව් දීල, ඇති උනාට පස්සේ රට පනින්න ඇති ...? කොහෙද ඉතින් බෝට්ටුවකින් යන්න පුළුවන් දුරක වෙන්න ඇති ඉන්න ඇත්තේ ..ඒකණි ලේසියෙන්ම ගිය විදියටම ආපසු ඇවිල්ලත් තියෙන්නේ...? (අ)
පොලිසිය අත් අඩංගුවේ සිටින කොටි නිදහස් වෙනවා .අනේ අපේ රටට ගිය කලක්.(නදී)
පැන්ෂන් එකයි වන්දි මුදලුයිත් අරගෙනද දන්නේ නැහැ. (නි)
උපරිම දඩුවම් දෙන්න. දේශපාලන සම්බන්ධයක් තිබේ නම් , අනේ මන්දා... (නි)
ප්‍රදීපා, දැන් තියෙන අවදානම, කොටින්ට විරුද්ධව වැඩ කළ අයව අල්ලා දෙන්න උදව් කරන්නේ ඒ දවස් වල කොටින් එක්ක හවුලේ දීග කාපු අය වීමයි. (නි)
ඊයේ පෙරේදා මං දැක්කා පුවත්පතක තියෙනවා කොහෙද රටක මිනිහෙක් කැලේ අවුරුදු ගානක් ඉඳලා එලියට ඇවිත් ඇහුවලු 'ලෝක යුද්දේ ඉවරද' කියලා. මෙයත් අහයිද දන්නේ නැහැ ඒ වගේ එකක්? (නි)
මුර පොලට පහර දෙන්න කොටින්ට ඔත්තු දුන්න අයව එල්ලන්න ඕනෑ (නි)
පුනරුත්ථාපනය කරලා නිදහස් කරමු. (නි)