බුලත්සිංහල නිල්ලකන්දේ දෙපිරිසක් අතර ආරවුලක් පවතිද්දී යතුරුපැදියකින් ගමන් කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහර දී ඇතැයි පොලීසිය කියයි.
ඔවුහු හොරණ රෝහලට ඇතුළු කරනු ලැබූහ.
තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලීසිය තව දෙදෙනකු සොයන බව නියයි.
බුලත්සිංහල නිල්ලකන්දේ දෙපිරිසක් අතර ආරවුලක් පවතිද්දී යතුරුපැදියකින් ගමන් කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහර දී ඇතැයි පොලීසිය කියයි.
ඔවුහු හොරණ රෝහලට ඇතුළු කරනු ලැබූහ.
තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලීසිය තව දෙදෙනකු සොයන බව නියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියෝජය පොලිස්පති තුමා වාස් ගුනවර්ධන මහතා කල කතාව අහගෙන හිටිය ද මුළු රටේම පොලිසිය එය ආදර්ශයට ගන්න නැවත මෙවැනි දේවල් වලින් වලකින්න (අ)
බුලත්සිංහල ගමේ පිරිසක් යතුරුපැදියකින් ගමන් කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහර දී ඇත. පේනවා නේද ලංකාවේ මිනිස්සු නීතියට සහ නීතිය රකින අයට ගරු කරන ලස්සන..(අ)
පොලිසිය ගුටිකාලා අහුවෙන්න එපා කියල නැවත ගිනි අවි දුන්න නේද?ඉතින් කොහොමද ගුටි කෑවේ?(අ)
කිරි පොවලා හැදුවට නයා නයා මයි.(නදී)
හොඳ ප්‍රවෘත්තියක් ඈහුව උදේම (අ)
පොලිස් කාරයෙක් උනාම රංඩුවක් දැක්කම පොඩ්ඩක් බය නැතුව ගිහින් ඒක ෂේප් කරන්න එපායැ. දැක්කේ නැද්ද ගාල්ලෙදි පාරෙ මරද්දි පොලිසිය බලා හිටියා. ඉතිං බියගුලු පොලිස් අංකල්ලා හිටියත් වැඩක් නෑ ගහපු එකා නම් වැරදි තමයි. ඒත් පොලිසිය අපේ අහිංසකයන්ට ලොකුකම් පෙන්නන හින්දා පොඩ්ඩක් බැන්නනම් ඇති පිට කොන්ද හයියද බලන්න. ආයෙ ගහන්නෙපා බනින්න.(නදී)
අනේ! පොලිස්කාරයෙක් ගුටිකනවා දැකීමත් සතුටට හේතුවක් අපිට. තව තව මෙවැනි පුවත් අසන්නට ලැබේවා! රටේ ජනයාට ජයවේවා. (නි)
අද පොලිසියට ගහපු වාර්තාවක් . හෙට පොලිසියෙන් ගහපු වාර්තාවක් . මොනාද මේ වෙන්නේ අපේ ලංකාවේ.(නදී)
ඔන්න අපි නැහැ