ඇල්ල බල්ලාකැටුව පාරේදී විසිහත් හැවිරිදි ජර්මන් තරුණියකට අතවර කරන්නට තැත් කළැයි සැකපිට කොස්තාපල්වරු දෙදෙනෙක් ඇල්ල පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.
තරුණිය තරුණයකු සමඟ පාරේ යද්දී ත්‍රිරෝද රියකින් පැමිණි සැකකරුවන් ඇය බලෙන් ත්‍රිරෝද රථයේ නංවා ගැනීමට තැත් කැර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පිස්තෝල කෝ (ත)
මෙහෙම දේවල් වෙන අතරේදී ද සංචාරක ප්‍රවර්ධනය කියා කියා උඩ පනින්නේ? දැන් නම් ලාංකිකයන් වශයෙන් අපිට පිට රට මිනිස්සුන්ගේ මුහුණ බලන්නත් බැහැ (අ)
ඉස්සරනම් අපි පිටරට යනකොට ලංකාවේ ගෞරවය රැකෙන අන්දමට පිළි වෙළකට ඇඳලා ගියා. දැන් ඇතිවී තියෙන තත්වය උඩ අප තීරණය කළා "සිරි ලංකාව" නියෝජනය වෙන විධියට නිර්වස්ත්‍රව ම විදේශ රටවලට යන්න. (අ)
සමාදානයට වැඩ නොකර කරපු නොහොබිනා වැඩේට දඬුවම් දියයුතුයි (අ)