
(ගයාන් සූරිය ආරච්චි)
රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් තුන්දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.ෙමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රද්දොළුගම පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් වරයෙකි.
රද්දොළුගම වෑත්තෑව මංසන්ධිය අසලදී එම අල්ලස් මුදල ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd