කැබිනට් අනුමැතියෙන් තොරව ලක් සතොසට ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වා රුපියල් බිලියන පහක් අවභාවිතය කළැයි මුදල් අමාත්‍යාංශයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතා අද (29) බරපතල වංචා දුෂණ පිළිබඳ ජනපති කොමිසමට කැඳවනු ලැබ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ කිසිම තනතුරක් දැරීමට නොසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කරපු කෙනාව නැවත සුදුස්සෙකු කිරීමෙන්ම එකල තිබුණ නීතියේ ආධිපත්‍ය පැහැදිලි වෙනවා (ම)