IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්

(එම්.කේ.නන්දසේන)

කතරගම  සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.

මියගොස් ඇති පුද්ගලයා අදාළ නිකේතනයේ සේවය කර ඇති අයෙකු බවටත්, කොණ්ඩ උපුල් යනුවෙන් හඳුන්වන බවත් කියයි. එම නිකේතනයේ වෙනත් කිසිවෙකු නොමැති අතර හිමිකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි බවටත් අනාවරණයවී ඇත.

මරණකරුගේ හිසෙහි පිටුපස සහ වම් අතෙහි කිහිල්ල පෙදෙසේ කැපුම් තුවාල සහ දකුණු වැලමිට සීමාවේ තැලීම් තුවාල දක්නට ඇති නිසා මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බවටත්, මීට දින දෙකකට පමණ ඉහතදී ඝාතනය කරන්නට ඇති බවටත් පොලිසිය සැක පල කරයි.

  



අදහස් (0)

නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 53 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site