
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් ශ්‍රී පාදය කරුණා කළහ.
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කළ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු නඩය උඩ මළුවේ පැවති අලුයම පූජාවට ද සහභාගි වී ආශිර්වාද ලබා ගත්හ.
නාමල් රාජපක්ෂ මහතා සමඟ මෙම ගමනට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහත්වරු ඇතුළු 25 දෙනෙක් එක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වන්දනාව කළත් වැඩක් නැහැ, ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි.
සිරිපාද හාමුදුරුවන්ට පුළුවන් නම් කොහොම හරි පන්සිල් පද පහ තේරුම් කර දෙන සේක්වා !!