ගාල්ලේ නෙළුව අතු ගංගාවල මහා පරිමාණයෙන් වැලි ගොඩ දැමීම නිසා ජෛව පද්ධතියට දැඩි හානි සිදුවී ඇති බවත්, වැලි ජාවාරමට පොලිස් නිලධාරීන් ද අනුබල දෙන බවත් දිස්ත්රික් වාරි ඉංජිනේරු දීපිකා ත්රිමාවිතාන මහත්මිය පැවසුවාය.
ඇය මේ බව කීවේ ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයයේ පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදීය.
නෙළුව ප්රාදේශීය ලේකම් ජනක ගුරුසිංහ මහතා පැවසුවේ වැලි ගොඩ දැමීමට පොලිසියේ විරෝධතාවක් නොමැති බව වැලි ගොඩදමන්නන් පවසන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරුද්ද වෙන්න කලින් මේ මිනිස්සු අපගේ ගාස්තුව ගෙව්වා නේ (හේ)
ගමේ වෙන කිසි දෙයක් පොලිසිය දන්නේ නැහැ . ඇවිත් පැමිණිලක් දැම්මොත් විතරයි දන්නේ. එත් වැඩක් ගන්න පස්සෙන් යන්න ඕනේ.(හේ)