
(යොහාන් භාසුර)
‘නොළුම් කුලුන’ නැරඹීම සඳහා දස ලක්‍ෂ වැනි ප්‍රවේශපත මිලදී ගත් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ සිවුදෙනකුගෙන් යුත් පවුලට රුපියල් ලක්‍ෂ එකහමාරක මුදල් ත්‍යාගයක් සහ රුපියල් 50,000 ක් පමණ වටිනා වෙනත් ත්‍යාග අද (26) පිරිනැමීය.
නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පැවසුවේ දස ලක්‍ෂ වැනි ප්‍රවේශපත මිලදී ගන්නා පුද්ගලයා අහඹු ලෙස තෝරාගත් බවත් එම ප්‍රවේශපත මිලදී ගන්නා තෙක් ඔවුන් එවැනි ජයග්‍රහණයක් පිළිබඳව නොදැන සිටි බවයි.
(ඡායාරූප: නිමලසිරි එදිරිසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට කර ගත්තොත් නෙළුම් කුළුණ ලංකාවේ තියෙන හොඳම shopping mall එක කරගන්න පුලුවන් . උඩට ගිහින් වට පිට බලලා එන එකෙන් විතරක් වැඩක් නෑ.
නෙළුම් කුළුණ design කරලා තියෙන්නේ සාමාන්‍ය බූරුවෙක් නෙමෙයි. car park එක, එක තැනක. ticket counter එක, තව තැනක. කුළුණ වෙනම තැනක. මොළේ කලඳක් තියෙන එකෙකුට තේරෙනවා පයින් එන අයටටයි වාහන වලින් එන අයටයි හැමෝටම පොදු තැනක ticket counter එක දාන්න, හය ශ්‍රේණිය ජ්‍යාමිතය කරලා තියෙනවා නම්, ඇවිදින්න අවශ්‍ය වන දුර අවම වන විදියට. operations management වලට උගන්වනවා floor planning කියලා විෂයක්. ඒ ඕනේ නෑ, common sense තියෙනවා නම් most optimized layout එක හොයා ගන්න විදිය ඕනේ හරකෙකුට තේරෙනවා, නෙළුම් කුළුණ design කරපු ගොන් බාස් ට ඇරුනාම. ඒ මුකුත් බැරි නම් අඩු ගානේ board එකක් දාපන් car park එකේ ඉඳන් කුළුණ පැත්තට එන තැන, ticket counter එකට යන පැත්ත පෙන්නන්නලා. මේ වගේ ගොන් වැඩක් කරන්න පුළුවන් අසාමාන්‍ය බූරුවෙකුට විතරයි.