බදුල්ල - අම්පාර විදුලි සම්පේ‍්‍රෂණ මාර්ගයේ බිඳ වැටීමක් නිසා අම්පාර, කල්මුණ මඩකළපුව හා මහ ඔයට පෙර දින සවස සිට විදුලිය විසන්ධි වී තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ස්වභාවික සිදුවීමක් අල්ලාගෙන එමඟින් රජය පතුරු ගැහීමේ නිර්ලජ්ජිත කටයුත්තට වඩා මෙවැනි අවස්ථාවකදී සාමාන්‍ය ජන ජීවිතය යළි ප්‍රකෘතිමත් කරවීම පිණිස සාමාන්‍ය මිනිසුන් වශයෙන් අපට කළහැකි ක්‍රියා කවරෙදැයි විමසිලිමත්වීම වටිනාබව මම සිතමි.
මක්කැයි දොඩන්නේ, නැගෙන හිර ඉර තියන නිසා එළිය මොකටෙයි.
මක්කැයි දොඩන්නේ, නැගෙනහිර ඉර තියන නිසා එළිය මොකටෙයි. බෝතල් අස්සේ කුප්පී ගහන්නේ
නිමල් මහත්තයෝ ඔයා වගේ තව කීපදෙනෙක් හිටියනම් රටම ඉවරයි...