ශ්‍රීපාදස්ථානාධිපති අපවත් වී වදාළ හඳපාන්ගොඩ විමල නාහිමියන්ගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කැර ඇති අතර විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීය. එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. දේහය අද(30) සවස 6 දක්වා මල් ශාලාවේ තැන්පත් කර තිබෙන අතර ඉන්පසුව කිරිඇල්ල නැදුන් රජ මහා විහාරයට වැඩම කැරෙනු ඇත.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd