(ගයාන් අමරසේකර)
බදු බර අඩුකරන ලෙසත්, රාජ්‍ය දේපොළ විකිණීම, රාජ්‍ය මර්දනය නතර කරන ලෙසත් වහාම මැතිවරණයක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් ‘නිසි අතර රට ගන්න කොළඹට එන්න‘ මැයෙන් අද (27) දා පස්වරුවේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය මගින් සංවිධානය කළ විරෝධතා පාගමනක් හා රැළියක් පුරහල සිට හයිඩ් පිටිය දක්වා පැවැත්විණි.
පසුව හයිඩ් පිටියට පැමිණි විරෝධතාකරුවෝ එහිදී රැස්වීමක්ද පැවැත්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් තමයි රට කන්නේ
නිසි අතට රට ගන්න කවදාවත් ඉඩ නුදුන් අංක එකේ කඩාකප්පල් කාරීන් පිරිසයි වේදිකාවේ ඉන්නේ. "බදු වැඩි කලොත් බදු අඩු කරපියව්", අඩු කලොත් "මෙන්නෝ මුන් රටේ ආර්ථිකය වනසනෝ", විදෙස් ආයෝජකයෙක් ආවොත් "මෙන්නෝ රටේ සම්පත් විදේශිකයන්ට දෙනවෝ", තමන්ගේ රාජකාරිය හරියට කරන්න කියල ආයතන ප්‍රධානියා කිව්වොත් "මෙන්නෝ අපේ වුර්තීය අයිතිවාසිකම් නැති කරනවෝ" වගේ ඉතාම පසුගාමී, මෝඩ, ගොන් සටන් පාට ඉස්සරහ දා ගෙන මිනිස්සු කුලප්පු කරන වසන්ත සමරේ, ලාල් කාන්තා, ස්ටාලින් වගේ මෝල් රැලක් සමග රටවල් හදන්න සක්කරයාගේ පුතා වය්මට වත් බැරි ය.
මෙයාලා රට ගත්තත් සහනයක් ලැබෙයිද මන්දා
එතකොට මැතිවරණයක් තියලා ඔයාල දිනපු ගමන් රට එකපාරටම මේ වැටිලා තියෙන අගාදයෙන් ගොඩ එනවාද ? ඔය 225 ම එපා, ඒ ඔයාල 3 ත් එක්ක .නිකන් රටේ ජනතාව කුලප්පු කරලා බලයට එන්න හදන්නේ , පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියන ඔයාගේ දුවත් උපාදිය කරන්නේ කොහෙද එතකොට ? ඔය ඔක්කොම කරන්නේ බොරුව .
දැන් මිනිස්සු දන්නවා ඔයාලාගේ කෙරුවාව.බල්ලෙක් එන්නේ නෑ කොළඹට ආපහු.ඕනේ නම් අර අන්තරේ රැවුල් හාමුදුරුවරු කියලා සෙට් එකයි මෝඩ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකයි නම් එයි