2015 දෙසැම්බර් 18 වැනි දා කොළඹ ක්‍රිකට් සංගමයේ ලේකම් අරුණ ද සිල්වාට මරණීය තර්ජනය කළැයි ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග නොතීසි මත අද (24) අධිකරණයේ පෙනී සිටියේය.
ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
කුරුඳුවත්ත පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තර්ජනය කළ ආයුදය සොයා පරික්ෂණයක් කළ යුතුය ගිනි අවි නීතිය යටතේ නඩු පැවරිය යුතුය (බ)