
(දමින්ද විජේසූරිය)
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී නවසීලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව ලකුණු 65 කින් පරාජය කරන ලදි.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකාවට ඕවර 19.2 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 102 ක් පමණි.
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැච් එකක්, දෙකක් දින්නාම ක්‍රීඩකයින්ව නලුවන් කරනවා. ඊට පස්සෙ ඔවුන් කරන්නේ පිට්ටනිය මැද්දේ රඟපාන එකයි...
නළුවන් රඟනවා පමණයි. ඔවුන් අයින් කරපල්ලා...!