
(දමින්ද විජේසූරිය)
නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් හිදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඕවර 20ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී 179 ක් ලබාගත්තේය. තරගයෙන් ජයගැනීම සඳහා නවසීලන්තය ලකුණු 180 ක් ලබාගත යුතුව තිබේ.
වැඩිදුර විස්තර සඳහා වෙත
පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd