IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස සංචිතය නම් කරයි

(යොහාන් භාසුර)

නවසීලන්තයේදී මේ මස 28 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) නිවේදනය කළේය.

චරිත් අසලංක නායකත්වය දරණ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නවසීලන්තය බලා අනිද්දා (20) පිටත්ව යෑමට නියමිතය.

මෙම තරගාවලියේ තරග මෙම මස 28, 30 සහ ජනවාරි මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්‍ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චමිදු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු.

 



අදහස් (4)

නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස සංචිතය නම් කරයි

Che Wednesday, 18 December 2024 11:20 PM

ඇයි වෙල්ලාලගේ ඕස්ට්‍රේලියාවටයි, ඉන්දියාවටයි ඉන්නේ.

:       0       0

සෙපාල් බම්බරසින්හෙ Thursday, 19 December 2024 03:21 AM

නවසීලන්තයට එරෙහි වීම තරයේ හෙලා දකිමි...

:       0       1

වික්‍රම විදුර Thursday, 19 December 2024 06:35 AM

ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක නැතිවුණත් කුසල් මෙන්ඩිස් ක්‍රිකට් ගහනවා. තරුණ දක්ෂ කොල්ලෝ කොච්චරකගේ චාන්ස් නැති කළාද? වෙන රටක ඉන්දියාවේ වුණත් මැච් 10 ෆේල් නම් කපනවා. මේකට මැච් 50-100 ෆේල් වුනත් රටට කෙල වුනත් මේ අය ගහනවා. රනිල් 2048 රට හදනකම් මේ අය ගහයි...

:       0       0

Piumi Thursday, 19 December 2024 10:03 AM

අසිත මරු ටෙස්ට් වලට... ඔඩිඅයි වලට ත් හොදයි ටි 20 නම් සෙට් නැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site