නවසීලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ සත්කාරක නවසීලන්තය සහ ජපානය අතර අද (16) හැමිල්ටන්’හි පැවැති ‘ඒ’ කොටසේ තරගයෙන් නවසීලන්ත ක‍්‍රීඩකයෝ ලකුණු 83 -7 ක පහසු ජයක් ලැබුහ. තරගයේ පළමු අර්ධය අවසානයේදී නවසීලන්ත පිල ලකුණු 38 -0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
නවසීලන්තය ගෝල 9 ක් සහ උත්සාහක දිනුම් හතරක් සමග ලකුණු 83 ලබාගත් අතර ජපානය ගෝලයක් ලබා ගත්තේය. නවසීලන්තය තරග 36 ක් ජය ලබා ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් ජය ලැබූ රට වන අතර නවසීලන්තය අන්තර්ජාතික රග්බි පාපන්දු සම්මේලනයේ රටවල් ශ්‍රේණිගත කිරීමට අනුව පළමු ස්ථානයේ පසුවෙයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd